CPC Napoli

about us

Christian Prayer Center Napoli

Christian prayer center Napoli is a church that believes in Jesus, a church that loves God and people.
We are a group of Sri Lankans working in Italy. Every Sunday we gather at church to worship Lord. As we are based in Naples the church has got the name “Christian Prayer centre Napoli “

 

අප ගැන බිඳක් !
අප කුටුම්භ රක්ෂණය උදෙසා අහස තරණය කොට රොමවරුන්ගේ දේශයේ විදේශීන් වූවෙමු. නුමුදු දෙවිදුන් සන්තක සෙනගක් බව නිසැක නිසාම ඒ උත්කෘෂ්ඨ දෙවිදුන් නමස්කාර කිරීමට අප සභාව තුලට එක රැස් වන්නෙමු.ඉතාලියේ නාපොලි නගරය කේන්ද්‍ර කොටගත් බැවින් නාපොලි ක්‍රිස්තියානි යාච්ඥා මධ්‍යස්ථානය යනුවෙන් එයට නම් ලැබී ඇත .අප විසින් ඉදිරිපත් කරන්නා වූ මෙම නාලිකාව ක්‍රිස්තියානි නාලිකාවක් වන අතර මෙහිදී දෙවියන් වහන්සේගේ වචනය ඉගැන්වීම් හා විවිධාකාරයේ කිතුනු වැඩසටහන් නැරඹීමට හැකි වන අතර .මෙය ආරම්භ කරන්න නාපෝලි ක්‍රිස්තියානි යාච්ඤා මධ්‍යස්ථානයේ සහෝදර සහෝදරියන් හට හා ගරු සභා පාලක තුමාට දුන්නා වූ දෙවියන් වහන්සේගේ කරුණාව නිසා අපි දෙවියන් වහන්සේට ස්තුති කරමු.